FAQ

ENGLISH

3) How to make payments?

13 online payment methods including Visa, Master, Amex… etc.

4) Tuition class fees?

Payment is only valid for a single time slot (2 hours).

5) Can I connect from a mobile phone?

Yes of course. It can be connected using laptop computer as well as the smart phone, so that it can perform uninterrupted education even in the event of a power outage.

6) Prerequisites?

A device and a good internet connection.
No additional software or application needed.

SINHALA

3) ගෙවීම් කටයුතු සිදු කරන්නේ කෙසේද?

Visa, Master, Amex ඇතුළු ගෙවීම් ක්‍රම 13 ක්.

4) උපකාරක පන්තියක් සදහා අය කිරීම් කෙසේද?

ගෙවීම වලංගු වනුයේ තනි slot එකකට (පැය 2කට) පමණි

5) ජංගම දුරකතනයෙන් සම්බන්ද විය හැකිද?

ඔව් ඇත්ත වශයෙන්ම. ලැප්ටොප් පරිගණකයෙන් මෙන්ම ජංගම දුරකතනයෙන් ද සම්බන්ද විය හැකි නිසා විදුලි විසංදි වීමකදී පවා කිසිම බාධාවකින් තොරව අධ්‍යාපන කටයුතු සිදු කිරීමට හැකියාව ඇත.

6) පූර්ව අවශ්‍යතාවයන්?

උපාංගයක් සහ හොඳ අන්තර්ජාල සම්බන්ධතාවයක්.

අමතර මෘදුකාංග හෝ යෙදුමක් අවශ්‍ය නොවේ.