Instructor

රු2,000.00

Description

Kumudika Buddhadasa

  • Bachelors in Animal science and food technology – Uva Wellassa University
  • MBA (reading)

Biosystems Technology

LKR 2000.00

Book Now

සරසවිය සිහිනයක් නොවන්නට මා සහය වන්නේ කෙසේද?

  • වසර 6 ක ඉගැන්වීම් පළපුරුද්ද සහිත ගුරුවරියකි
  • විදිමත් සැලැස්මකින් යුතුව විෂය කරුණු ඉගැන්වීම
  • සෑම එකකයක් අවසානයේම ඒ සම්බන්ද විභාග ගැටළු සාකච්චා කිරීම
  • මාසික පරීක්ෂණ මගින් පෙර ඉගැන්වූ විෂය කරුණු නැවත මතකයට නැංවීම
  • සිද්ධාන්ත පුනරීක්ෂණ සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කිරීම
  • විෂය කරුණු මතක තබා ගැනීමේ කෙටි සහ පහසු ක්‍රම හදුන්වාදීම
  • කෙටි කාලයකින් විභාගයට සුදානම් වීමට උපදෙස් ලබාදීම
  • ඉහල පෙළඹවීමක් සහිත ඉගැන්වීම් රටාව

Book Now

Loading...

Additional information

Language

Sinhala